කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දිනය අවසානයේ වර්ධනයක් පෙන්නුම් කළා.
ඒ අනුව දර්ශකය ඒකක 44.68කින් ඉහළ ගිය අතර, එය සියයට 0.20 ක වර්ධනයක්.
අද දවස අවසානයේ සමස්ත පිරිවැටුම සඳහන් වූයේ බිලියන 2.9 ක් .