දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් පවතින බැවින් රජය ඊට අනුගතව ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව ඒ මහතා මේ පිළිබඳ පැහැදිලි කළා.