බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියේ එන්ජිම හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා .
අද (20) සවස එම සිදුවීම වාර්තා වී ඇත්තේ එඬේරමුල්ල දුම්රිය ස්ථාන ආසන්නයේදීයි .
කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රිය එන්ජිම ගිනි ගෙන ඇති බවට වාර්තා වෙනවා .
ඒ හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ
