ජාතික ජනබලවේගයේ රජයක් යටතේ නීතිය කාහටත් එක හා සමානව ක්රියාත්මක කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පුනරුදයට රටම එකට රට හදන විසදුමට ජනබලය එක පෙළට යන මැයෙන් ගාල්ල දිස්ත්රික් මුස්ලිම් සහෝදරත්වයේ ජන හමුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.
ගාල්ල තනිපොල්ගහ ප්රදේශයේදී ජනහමුව පැවැත්වුණේ.