ඊශ්‍රායල ආරක්ෂක අංශය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
ළමයින් 14 දෙනෙකු ද ඒ අතර වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ අවතැන් කඳවුරකට එම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය පලස්තීන ජාතිකයින්ගේ සංඛ්‍යාව 33360ක්.
තවත් 75993 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.