නව සන්ධානයක් ලබන 10 වනදා පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටිනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bao2SztRqAo”]