ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු දෙකයි මෙලෙස විසුරුවා ඇත්තේ.