fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2023 16:16

ඇමරිකා සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

ඇමරිකා සෞඛ්‍ය සේවකයින් දහස් ගනනක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් අතර වැටුප් වැඩිවීම් සහ කාර්ය මණ්ඩල වැඩිකිරීම් ඇතුළත්.

මේ වන විටත් දහස් ගනනක් සෞඛ්‍ය සේවකයින් රැකියාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මෙතෙක් එම පුරප්පාඩු පිරවීමට බලධාරීන් කටයුතු කර නැහැ.

ඊට විරෝධය පළ කරමිනුයි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ.

එය ඇමරිකාවේ සෞඛ්‍ය සේවා අංශයේ විශාලතම වැඩ වර්ජන වලින් එකක්.

ඇමරිකාවේ විශාලතම ලාභ නොලබන සෞඛ්‍ය සේවා සංවිධානය වන කයිසර් පර්මනෙන්ට් හි සේවකයන් 75,000කට වැඩි පිරිසක් පාගමනින පැමිණ විරෝධතාව පල කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 5, 2023 16:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්