කොළඹ සහ රත්නපුර යන දිස්ත්රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළේ රත්නපුර දිස්ත්රික්කයේ, ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්රදේශවලටයි.
එමෙන්ම කොළඹ දිස්ත්රික්කයේ සීතාවක යන ප්රදේශයට ද නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.