දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රමිකයින් 24 දෙනෙකු කොරියාව බලා පිටත්ව ගියා.
මේ වන විට සෑම මසකම ශ්‍රමිකයින් 500 කට වඩා වැඩි පිරිසක් පිටත් කර යැවීමේ ඉලක්කය සපුරාගෙන ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ. , පසුගිය ජුනි මාසයේදී පමණක් ශ්‍රමිකයින් 568 දෙනෙක් පිටත් කර යවා තිබෙනවා.