කැනඩාවේ අධිවේගී මාර්ගයක සිදු වු අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
කන්ටේනර් රථයක් හා බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
අනතුර සිදු වීමත් සමඟ වාහන දෙකම ගිනි ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වැඩිහිටි නිවාසයක පිරිසක් අනතුරට පත් බස් රථයේ ගමන්කර තිබෙනවා.
අනතුරෙන් 10 දෙනෙකු තුවාල ලැබුවා.
ඔවුන් රෝහල්ගත කෙරුණා.