වවුනියාව ප්රදේශයේ දීර්ඝ කාලයක් පුරා මත්පෙති ජාවාරම් කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කෝවෙල්කුලම් ප්රදේශයේ කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහිදී ඔහු ලඟ තිබී මත්පෙති 300ක් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 41ක් වන වවුනියාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.