තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් තෙවන වරටත් එරට ජනාධිපති ධුරය සදහා තේරී පත් වුණා.
ඊයේ පැවති තුර්කි ජනාධිපතිවරණයෙන් ජනාධිපති තයිප් එර්දෝගන් සියයට 52 ක ඡන්ද ප්රතිශතයක් ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම ජයග්රහණයත් සමග ඔහුට තවත් වසවර 5 ක කාලයක් ජනාධිපති ධුරය හෙබවීමට බලය හිමිවනවා.
මෙය තමා පමණක් නොව සමස්ථ ජාතියම ලැබූ ජයග්රහණයක් ලෙසයි ජනාධිපතිවරයා හදුන්වන්නේ.