පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයට රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබෙනවා.
කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
කෙසේ වෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.