කළුතර දී අභිරහස් ලෙස පාසල් සිසුවියක ඝාතනය වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවුණා.
කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක පසුගියදා කළුතර ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයන මහල් ගොඩනැගිල්ලකින් පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ අත්අඩංගුවට ගත්තා.
ඒ ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටියදී.