fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

hasiniek
By hasiniek මැයි 9, 2023 15:39

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් නුවර අධිකරණ පරිශ්‍රයේදීයි.

hasiniek
By hasiniek මැයි 9, 2023 15:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්