කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඉහළට
Related Articles
කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ ඉහළ ගොස් තිබුණා.
කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේ ගණුදෙනු අවසානයේ ඒකක 3.59කින් ඉහළ ගොස් තිබුණා.
ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 947ක් ලෙසයි දැක්වුනේ.