වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ පාන් පිටි සමාගම්වල නියෝජිතයන් අතර සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේ දී අද පැවැත්වුණා.
පාන් පිටි මිළ ගණන් පහළ දැමුවද එම සහනය නොලැබෙන බවටයි එම මහතා චෝදනා කළේ. එක් එක් ස්ථානවල විවිධ මිළ ගණන් යටතේ පාන් පිටි අලෙවි කළ බවටයි පාරිභෝගික ජනතාව පෙන්වා දුන්නේ.
එම පසුබිම හමුවේ පාන් පිටි සමාගම් සහ වෙළඳ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.
බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් ද එම සාකච්ඡාවට සහභාගී වි සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bTsITaVOCMA”]