අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. ඒ පිළිබද තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මේ අතර සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබද විවාදයද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cusMKxTxosE”]
