ලංකා භූමිතෙල් මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉහළ නංවා තිබෙනවා.
රුපියල් 87ක්ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඉහළ නංවා ඇති බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වනවා.