දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරතන මහතා පවසනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග අද පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි එම සංගමය ප්‍රකාශ කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/JbJnIsJVbac”]