ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය මැඩ පවත්වන්න නත්තල් සමයේ සංවිධාන කර ඇති සියලු උත්සව අවලංගු කරන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනවා. මිනිස් ජීවිත බිලි දීමට වඩා උත්සව අවලංගු කිරීම යහපත් තීරණයක් කියලයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.