කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙළට සියලු පාර්ශව වල සහාය උපරිම වශයෙන් ලැබිය යුතු බව මිහින්තලය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසනවා. මිරිසවැටිය පුදබිමේ පැවති විශේෂ පිංකමක දී අනුශාසනාවක් කරමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/hJRgk5E-gkI”]