ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහජන ආරක්ෂණ පනත ප්‍රකාරව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහ සැගවීම වැළැක්වීම සඳහා පනවන ලද නීති රෙගුලාසි පිළිබඳ ප්රකාශනය වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ පිළිබඳ පැවති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 51ක් පමණයි.
