මාස හතරහමාරක් ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක ආයෝජන රට තුළට ගෙනඒමට හැකිවූයේ පරිපාලනමය අතින් රට ස්ථාවරයක සිටින නිසා බව ව්යාපාරික ප්රජාව පවසනවා.
විපක්ෂය මෙම උද්ඝෝෂන සිදුකරන්නේ ආයෝජන හේතුවෙන් රට දියුණුවේයැයි බිය නිසා බවයි ව්යාවසායක නියොමාල් පෙරේරා මහතා පවසන්නේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oYZN38NMglA”]