කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතැම් රටවල් රැකියාවලින් සේවකයින් එළියට දමද්දී වත්මන් රජය විශාල පිරිසකට අලුතින් රැකියාදීමට කටයුතු කළ බව ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන්වහන්සේ පවසනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහන එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
වත්මන් රජය බලයට පත් නොවන්නට මෙරට තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතය නිසා මුළුමනින්ම විනාශ වන්නට ඉඩ තිබූ බවයි උන්වහන්සේ මෙහිදී කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/v1ajyiOMOpQ”]