පසුගිය විසි වනදා සිට සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් පනස් දෙනෙක් මියගොස් තිබෙනවා.
එකසිය තිස් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා.
බීමත් හා අපරික්ෂාකාරි රියදුරන් 1398 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.