සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කරනවා
Related Articles
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහන සමග එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.