පුත්තලම දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවාසකයන් දිරි ගැන්වීමේ අරමුණීන් දියවර ලිය දිරිය කාන්තා නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වනවා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන වෙන්නප්පුව වයික්කාල් ප්‍ර දේශයේදී ආරම්භ කෙරුණා. කිරි නිෂ්පාදනය, සත්ත්ව පාලනය, මල් වගාව ඇතුළු ව්‍යාපාර රැසකට මෙහිදී ආධාර සැපයෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් මෙම ව්‍යාපාරිකයන් සදහා මූල්‍ය සහන ලබාදීමට නියමිතයි.