කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිහිටු වූ විශේෂිත අනුකජීව විද්‍යා රසායනාගාරය අද (09) විවෘත කෙරුණා.
මෙම ජීව විද්‍යා රසායනාගාරය දිනකට PCR පරික්ෂණ 500 ක් කළ හැකි පරිදි සකස් කර තිබෙනවා. ඒ අනුව පැය 02 ක් තුළ PCR පරික්ෂණ 96 ක් සිදු කිරීම සැළසුමයි.
එම පරික්ෂණ වාර්තා පැය 04 ක් තුළ ලබා ගැනීමටද පහසුකම් පවතිනවා. මෙම රසායනාගාරය මගින් ලබා දෙන්නේ ජාත්‍යන්තර වශයෙන් පිලිගත් පීසීආර් පරික්ෂණ සහතිකයක් වීමද විශේෂත්වයක්.