පොසොන් උත්සවය නිවසේ සිටම සමරන්න
Related Articles
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පොසොන් පොහොය දිනයේ ද සියලු ආගමික වැඩසටහන් නිවෙස්වල සිට සිදු කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සියලු මාධ්‍ය හරහා ආගමික වැඩසටහන් සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සමඟ සම්බන්ධ වෙමින් ආගමික කටයුතු සිදු කරන ලෙසයි අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.