fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් උත්සවය නිවසේ සිටම සමරන්න

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 13:57

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පොසොන් පොහොය දිනයේ ද සියලු ආගමික වැඩසටහන් නිවෙස්වල සිට සිදු කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සියලු මාධ්‍ය හරහා ආගමික වැඩසටහන් සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සමඟ සම්බන්ධ වෙමින් ආගමික කටයුතු සිදු කරන ලෙසයි අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්