රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමේදී කිසිඳු බියක් ඇති කරගත යුතු නැති බව රේගු අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී 07 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අතිරේක රේගු අධ්යක්ෂ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_Flw7pSLCYc&feature=youtu.be&fbclid=IwAR2nQ_-VVOPoJ11SQqDjRTnDHFh9Y4Z3IkWHb6Rfnj_eDsW6OGjGXWPnB3Q”]
