චීනයේ බෙයිජිං සත්වෝද්‍යානය යළි විවෘත කර තිබෙනවා.
ඒ දින 58 කට පසුව. කොවිඩ් නයිටීන් හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ බෙයිජිං සත්වෝද්‍යානය ද තාවකාලිකව වසාදැමීමටයි පියවර ගත්තේ. එහෙත් මේ වනවිට චීනයේ කොරෝනා ව්‍යාප්තිය බොහෝ දුරට පාලනයවී තිබෙනවා.
ඊයේ (23) දිනයේදී පමණක් අලුතෙන් වාර්තාවූ ආසාදිතයන් ගණන 78 ක්. ඉන් වැඩි පිරිස විදේශිකයන් බවයි චීන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/beijin-zoo.jpg”]