ශ්‍රී‍්‍ර ලංකා බටහිර ඉන්දිය කොදෙව් පන්දුවාර විස්ස පළමු කි‍්‍රකට් තරඟය අද (04) පැවැත්වෙනවා.
ඒ පල්ලෙකැලේ කි‍්‍රඩාංගණයේ දි. දෙවන පන්දුවාර විස්ස තරඟය ලබන සිකුරාදා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. තරඟාවලිය ජයග්‍රණය සදහා උපරිමයෙන් කටයුතු කරන බවයි නායක ලසිත් මාලිංග සදහන් කළේ.
කි‍්‍රඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව පිළිබද විශේෂ අවධානය යොමුකර තිබෙනවා. වඩාත් විශ්වාසයෙන් පන්දුවට පහරදිමට ඉන් හැකියාව ලැබෙන බවයි ලසිත් මාලිංග පෙන්වා දුන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/03/SL-VS-WI.png”]