කේරල ගංජා කිලෝග්රෑම් 12 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඒ මන්නාරම වංකාලේ වෙරළ තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.
පොළොව යට සඟවා තිබියදී ගංජා තොගය සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.
ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම දූෂණ මර්දන ඒකකය වෙත භාරදී තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/kerala-ganja-2.jpg”]