සමගි ජනබලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ පැවැත්වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක නිල නිවසේදීයි එම සාකච්ඡා පැවැත්වුණේ. ඊට සහභාගී වූ නියෝජිතයන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/02/ෟාැබ්අ්.jpg”]
[ot-video type=”youtube” url=”https://youtu.be/wL_OMdhzOkw”]