සෑම මසකම 15 වනදා වන විට හිඟයකින් තොරව මහපොල ශිෂ්‍යාධාර ලබාදීමේ විධිමත් වැඩපිලිවෙලක් සකස් කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
මහපොල භාරකාර අරමුදලේ නිල වෙබ්අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් මහපොල ඩොට් එල්කේ නිල වෙබ් අඩවිය ජනගත කෙරුනේ නවෝත්පාදන අමාත්‍යාංශයේදීයී. මහපොල අරමුදල මෙන්ම සෑම මසකම එහි ගෙවීම් සිදුකළ ආකාරය පිලිබදව මෙම වෙබ්අඩවියට ඇතුළත්. එමෙන්ම පසුගිය කාලයේ නාගෙවූ මහපොල හිග මුදල් මේ වන විට ගෙවා දැමීමට සියලු පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/EWxbIJ_gclE”]
