fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤයේ ඊසාන දිග ප‍්‍රදේශයේ පිහිටි රසායනික කර්මාන්තශාලාවක පිපිරිමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:52

ස්පාඤ්ඤයේ ඊසාන දිග ප‍්‍රදේශයේ පිහිටි රසායනික කර්මාන්තශාලාවක පිපිරිමක්

ස්පාඤ්ඤයේ ඊසාන දිග ප‍්‍රදේශයේ පිහිටි රසායනික කර්මාන්තශාලාවක පිපිරිමක් සිදුව තිබෙනවා.

පුද්ගලයෙක් මියගොස් තවත් අටකට වැඩි පිරිසක් රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. පිපිරිමත් සමඟ අවට ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුවුණා. පිපිරිම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක බවයි ස්පාඤ්ඤ බලධාරින් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්