ස්පාඤ්ඤයේ ඊසාන දිග ප්රදේශයේ පිහිටි රසායනික කර්මාන්තශාලාවක පිපිරිමක් සිදුව තිබෙනවා.
පුද්ගලයෙක් මියගොස් තවත් අටකට වැඩි පිරිසක් රෝහල් ගතකර ඇති බවයි විදෙස් වාර්තා ප්රකාශ කළේ. පිපිරිමත් සමඟ අවට ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුවුණා. පිපිරිම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කි්රයාත්මක බවයි ස්පාඤ්ඤ බලධාරින් සදහන් කළේ.