පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා ලෙස පත් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (03) පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශයට පත්කළා.