අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. පූජ්‍ය අහුන්ගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/s-uinvHnuBw”]