වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කදුරට සහෝදරත්වය ව්‍යාපාර හැටන් ප්‍රදේශයේ පැවැත්වූ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=7kq5Yidkarw&feature=youtu.be”]