එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනමතයට අනුව තෝරාගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා.
හලාවත මුන්නේෂ්වරම් ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා එම අදහස් පල කළා.

© 2024 ITN News - Powered by ITN DIgital.