සිනමන් ග්‍රෑන්ඩ් හි බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාඩ් අහමඩ් ට අයත් තඹ කර්මාන්තශාලාවේ සේවකයන් 09 දෙනෙකුට අධිකරණය ඊයේ ඇප ලබා දුන්නා. එම සිදුවීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් ඇති බවට වාර්තා වීමත් සමග පරීක්ෂණ ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”[ot-video type=”youtube” url=”https://youtu.be/MBkSvUYNfTQ”]”]