දෙදහස් විස්ස ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තමන් සමුගන්නා බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දකුනු අප්‍රිකාව සමග පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අවසන්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.