ජනතාවට පරමාධිපත්‍ය බලය ලබා දෙමින් කඩිනමින් මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kJMi8Iy7jSQ”]