වතුකම්කරුවන්ට ඉහළ වැටුප් වර්ධකයක් ලබා දීමට හැකිවූ බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආර්මුගන් තොන්ඩමන් මහතා පවසනවා. කොටගල පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක – පාර්ලිමේන්තු මන්ත්‍රි – ආර්මුගන් තොන්ඩමන්,
[ot-video type=”youtube” url=”https://youtu.be/hoj63XuZgbQ”]
සිය මූලික වැටුප ප්‍රමාණවත් නොවන බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාව ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වුණා. බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ උද්ඝෝෂණය හේතුවෙන් රථ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ***හැටන් රංජිත් ඉන්ටර්නෙට්***