මෙක්සිකෝවේ ඉන්ධන නලයක් පුපුරා යාමෙන් 21 දෙනෙකු මියගියා.
71 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නෙ. ඉන්ධන සොරා ගැනිම සදහා කිසියම් පිරිසක් උත්සාහ ගැනිමේදි පිපිරිම සිදුවන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නෙ. සේවකයන් විශාල පිරිසක් එම ඉන්ධන නලය ආශි්රතව කටයුතු කරමින් සිටියදි පිපිරිම සිදුවු බැවින් සිදුවු හානිය වැඩි බවයි මෙක්සිකෝ බලධාරින් සදහන් කළේ.
