fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන චිත්‍රපට දැක්මක් කොළඹදී…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 14:25

ඉරාන චිත්‍රපට දැක්මක් කොළඹදී…

ඉරාන සංස්කෘතික මධ්‍යස්ධානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරන ඉරාන සිනමා දැක්මක් මේ මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්විමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ දී යි…

නව පරපුරේ ඉරාන සිනමාකරුවන්ගේ තෝරාගත් සම්මානනීය සිනමා නිර්මාණ කිහිපයක් මෙහිදී තිරගත වීමට නියමිතයි. ඒ අනුව දෙසැම්බර් 12 සිට 16 දක්වා තිරගත වීමට නියමිත සිනමාපට මෙසේයි.

දෙසැම්බර් 12 – “The girl in the sneakers”

දෙසැම්බර් 13 – “M for mother”

දෙසැම්බර් 14 – “The tear of the cold”

දෙසැම්බර් 15 –  “The song of sparrows”

දෙසැම්බර් 15 – “Sandstorm”

දෙසැම්බර් 16 – “Secret Club”

දෙසැම්බර් 16 – “Super star”

සියලුම දර්ශන පස්වරු 06ට ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 15 සහ 16 දින දෙකේදී පමණක් පස්වරු 03ට සහ 06ට සිනමාපට 02ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. සියලුම සිනමාපට නොමිලයේ ප්‍රදර්ශනය කිරීමටයි සංවිධායකයන් කටයුතු සූදානම් කර අැත්තේ…

වැඩි විස්තර සඳහා අමතන්න – 0112 575 680

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 7, 2018 14:25

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo