පාර්ලිමේන්තුව තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වුයේ කතානායකවරයාගේ පක්ෂග්රාහී ක්රියාකලාපය හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණතුංග,
[ot-video type=”youtube” url=”https://youtu.be/nm5cMylENqU”]
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැසීවීමට සහභාගී වෙමිනුයි ප්රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
