fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා බංගලිදේශ නාවික නිලධාරින් අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 11:27

ශ‍්‍රී ලංකා බංගලිදේශ නාවික නිලධාරින් අතර සාකච්ඡා

ශ‍්‍රී ලංකා බංගලිදේශ නාවික හමුදා නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ බටහිර නාවික විධාන මූලස්ථානයේ දී. බංගලිදේශ නාවික හමුදාවට අයත් නෞකාවක් සුහද සංචාරයක් සඳහා දිවයිනට ලඟා වුණා. එහි නිලධාරින් 278 දෙනෙකු පැමිණ තිබෙනවා. නෞකාවේ අණ දෙන නිලධාරි කපිතාන් එම් මොනිරුෂාමන් මහතා හා බටහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අතර සාකච්ඡා පැවති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්